ගල්කිස්ස ඇනෙක්ස් එකක් කුලියට දීමට ඇත
----------------------------------------------------------------------
• දෙවෙනි තට්ටුවෙහි මෙම ඇනෙක්ස් එක ඇත
• ගාලු පාරට මීටර 10 යි
• නිදන කාමරය
• නාන කාමරය
• සාලය
• කුස්සිය
• පාර්කින්ග් නැත
• මෙම ඇනෙක්සිය දෙනු ලබන්නේ දෙදෙනෙකුට හෝ තනි පුද්ගලයෙකුට පමණි
• දෙදෙනෙකුට නම් රු.30,000/= යි
• තනි පුද්ගලයෙකුට නම් රු.25,000/= යි
• මාස තුනක අත්තිකාරම් මුදල අනිවාර්ය වේ.
• තැරැව්කරුවන් වන අප මෙම සේවාව සඳහා ගනු ලබන්නේ මාස භාගයක කුලිය පමණයි.
• ගැනුම්කරුවන් පමණක් අමතන්න.
• 0777 036 346 - Shane property