කුරුණෑගල පොතුහැර දෙමහල් නිවසක් විකිනීමට
වදාකඩ පාරේ වෙදපොලින්. ( පොතුහැර නගරයේ සිට 1km ). නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
පර්චස් 20 සින්නක්කර නිරවුල් ඔප්පුව.
නිදන කාමර 6 ( පහල 3 + ඉහල 3 ).
බාත් රූම් 2 සහ පිටුපසින් සේවක වැසිකිලිය.
සාලය , කෑම කාමරය , කුස්සිය. ( පහත මහල ).
සාලය , බැල්කනි 2 ( ඉහල මහල )
උඩු මහලේ සිවිලිම හා ටයිල් දැමීමට ඇත.
නොසින්දෙන ළිං ජලය.
විදුලිය සහ ෆයිබර් ඔප්ටික් ලබාගෙන ඇත.
Rs: 13,800,000/= (138 lacks).
නිවස පරික්ශාවෙන් පසු මිල ගණන් සාකච්චා කර ගත හැක.
Watsapp හෝ අමතන්න - 0775312073