සුන්දර බණ්ඩාරවෙලින් ඉඩමක් සොයන ඔබට
බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේ කොලඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයට ආසන්නව සින්නක්කර ඔප්පුව සහිත පර්චස් 86ක අගනා ඉඩමක් විකිණීමට ඇත.
ජලය
විදුලිය
පුළුල් පිවිසුම් මාර්ග
සින්නක්කර ඔප්පු
නිවසකට හෝ සංචාරක නවාතැන්පලකට ඉතාම සුදුසු
නිස්කලංක පරිසරය
ඉතා ඉක්මනින් විකිනීමට අවශ්‍යව ඇත.
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න. 0702054028( Call )
0574917039 (Call )
0764026275 ( Whatsapp )