Login    |    Register
Login
Register

New User? By creating an account you be able to shop faster, be up to date on an order's status...

Nala Lin karmikayo - MegaDeal.lk - Car Vehicle Land House Phone Electronics Sale in Sri Lanka
Nala Lin karmikayo
Rs:0.00
Code 239
Price Rs: Negotiable

076 983 9354 call or whatsap.

#වැඩි වුනු වතුර බිලට හා ඔබේ ජල ප්‍රශ්නයට මෙන්න නියම විසදුමක්.

ඔබේ ගෙවත්තේ, ගොවි බිමේ, වැඩ බිමේ නළලිදක් ඉතා විශ්වාසවන්තව හා වගකීමක් සහිතව ඉදිකරවාගන්න.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක, ඔබට පහසු ඉතාමත් අඩු මිළ ගනන් යටතේ, ඔබට අවශ්‍ය අයුරින් අනර්ඝ නළලිදක්.ක්ෂේත්‍රයේ පළපුරුදුම මැෂින් ක්‍රියාකරවන්නන් හා සේවකයින් සතු අප ලවාම ඉදි කරවාගෙන, වෙනස වටහාගන්න.

ජල සම්පත් මණ්ඩලයේ හා රජයේ අනුමැතිය අප සතු අතර, ව්‍යාජ නළලිං ගසන්නන්ට අසු නොවන්න.

නළලිං සඳහා දිවයිනේ ප්‍රමුඛතම නාමය
හර්ෂණ නලළිං කාර්මිකයෝ
076 983 9354. Call /Whatsaap

ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර, ඔබත් අදම අමතා දිනයක් වෙන්කරවාගන්න. ස්තුතියි.

Write Review

Login to comment write
Vehilces & Houses for Rent
MegaDeal.lk
  • -----
  • megadealsrilanka@gmail.com
  • Mega Deal Sri Lanka, No 130, Boralugod Road, Athurugiriya, Sri Lanka
  • free